Followers

Friday, 19 July 2019

අම්මා


   අම්මා


සාමාන්‍ය මිනිසුන් අතර අසාමාන්‍ය මිනිසෙකු ලෙස

මා මෙලොවට බිහි වු දා සිට...

අද වන තුරු අම්මේ නුඹි නෙතින් වැටුණු කඳු`ඵ

සාගරයේ දිය දහරාවට නොඅඩු නොවන බව

මා දැන් දනි...

නමුදු අම්මේ නුඹ නෙතින් වැටුණු කඳු`ඵ

මටද ලොවටද නොපෙනේන පිස දමා

දිරීය මවක වී මා දිරීය දියණියක් කරන්නට

විටක මා සිතින් අඬනා විට මගේ කඳුරැළි පිස දමාන්නට

තවත් විටක මා සිතින් වේදනා විඳින විට මගේ සිත සනසවන්නට

ඵීටක මගේ ජිවිතය නොවටටිනා බව මට දැනු සෑම විට

එයද වටිනා ජිවිතයක් බව හඟවන්නට

බොහෝ විට මා බාධක දෙස දුක්මුසු මුහුණීන් බලන විට

ඒ දෙස සිනා මුසු මුහුණින් බලන්නට

අමිමේ නුඹේ හදවතේත් දෑස්වලත් වචන වලත් මුසු වී තිබු

ආදරය, සෙනහස, කරුණාව, දයාව

කොතරම් ශක්තියක් වුව දැයි කියා නිම කිරිමට වචන නැත මට අම්මේ

සමාන්‍ය මිනිසුන් අතර අසාමාන ලෙස මා ඉපද

සමාන්‍ය මිනිසුන් අතර මට  කිරු`ඵ පළඳවා බලා සිටින අම්මේ

නුඹ උත්තරීත මව් පදවියෙන් එහා ගොස් අති ශ්‍රේෂ්ඨ මවක් වී

ලොවේ ශ්‍රේෂ්ඨ මිනිසුන් අතරට එක් වු බව ලොවට නොරහසකි අම්මේ



2 comments: