මම ලෝකයාට කතා කරද
ලෝකයා මට කතා නොකරයි
මම ලෝකයා දෙස බැලුවද
ලෝකයා මා දෙස නොබලයි
මම ලෝකයාට ඇහුම් කන් දුන්ද
ලෝකයා මට ඇහුම් කන් නොදති
ලෝකය වේගයෙන් කැරකුනද
මට ලෝකය සමඟ වේගයෙන් කැරකිය නොහැකිය
ලෝකයා සිනාසුනද
මට ලෝකයා සමඟ එකට සිනාසීමට නොහැකිය
ලෝකයා හෙළන හුස්ම පොඳ
මට නිදහසේ හෙළන්නට නොහැකිය
ලෝකයා මා පැරදුවද
මට ලෝකයා පරදවන්නට බැහැ
නමුදු මට ලෝකයට අර්ථවත්
මිනිසෙකු විය හැකිය.
Lssanai.
ReplyDelete